ඊට පස්සෙ?

කොළඹ

Chapter 3 by Noman18

රුවිණිත් එක්ක කතා කරගත්ත විදිහට ඉස්කෝලෙ පටන්ගන්න දවස් දෙකකට කලින් කොළඹ ගියා. පළවෙනි වතාව නිසා තාත්තත් මාත් එක්කම ආව එයාගෙ තව වැඩ වගයකුත් දාගෙන. මාව රුවිණි නතර වෙලා ඉන්න අපාර්ට්මන්ට් එකෙන් ඇරලවල දවල්ටත් කාල තාත්ත පිටත් උනා.

මට ලෑස්ති කරල තිබ්බ කාමරෙන් මගෙ බඩු ඔක්කොම තියල මාත් ගිහින් ඇඟ හෝදගත්ත. ඊට පස්සෙ මායි රුවිණි කතාවට වැටුන.

"ඈ බන් උඹ කොහොමද බන් මෙච්චර හොඳ තැනක රෙන්ට් එකට ඉන්නෙ?" මට තැන දැක්ක මොහොතෙම හිතට ආපු ප්‍රෂ්නෙ මං ඇහුව.

"මේක මගෙ යාලුවෙක්ගෙ තැනක් බ්න්. එයාල අවුරුදු 5ට රට ගියා. ගේ නිකන් වහල තියෙන එකේ මං කැමති නම් මට ඇවිත් ගේත් බලාගෙන ඉන්න කිව්ව."

"ෂා මරුනෙ"

"ඔව් බන්. මට තියෙන්නෙ කරන්ට් බිලයි වතුර බිලයි වගේ බිල් දෙක තුනක් ගෙවන්න විතරයි."

"තනියමද ඉතින් මෙහෙ ඉන්නෙ? පාලු නැද්ද?"

"පාලුයි තමා බන්. දැන් ඉතිං ඔයත් ඉන්නවනෙ පාලුවටත් එක්ක"

අපි ඉතින් කාලෙකට පස්සෙ හම්බවුන නිසා ගොඩාක් වෙලා කතා කර කර හිටිය මගෙ බඩුත් කබඩ්වලට අස් කරන ගමන්.

රෑටත් අපි දෙන්නම එකතු වෙලා උයාගෙන කෑව.

Start your own immersive adult AI roleplay story
Ad

පහුවෙනිදද අනිද්ද?

Back Start Over View Story Map

0 comments