Chapter 2 by Noman18
ඊලඟට මොකද උනේ?
අමුතු දෙයක්
මම ක්‍රීම් ටිකක් ඉල්ලගන්න අක්කල හිටිය කාමරේට ගියා. ඒත් කව්රුත් කාමරේ හිටියෙ නැති නිසා මම කණ්ණාඩි මේසෙ ගාවට ගිහින් ක්‍රීම් බෝතලේ ගන්න යද්දි ටිකක් අමුතු දෙයක් මම දැක්ක.
සිල්වර් පාට අමුතු හැඩයක් තිබ්බ බෝතල් මූඩියක් වගේ එකක්. ඒකෙ එක කොනක දම් පාට බොරු මැණිකක් වගේ එකක් අල්ලල තිබුන. මම ඉතින් ඒක අතට අරන් බල බල ඉද්දි අක්ක නාගෙන ඉවර වෙලා කාමරේට ආව. මාව දැකල එයා
"ඇයි නන්ගි?"
"මොකක්ද අක්කෙ මේ?"
එතකොට තමා එයා දැක්කෙ මගෙ අතේ තිබ්බ දේ.
"ඒක ඔයාට දැනගත්ත කියල වැඩක් වෙන්නෙ නෑ" කියල කලබලයෙන් වගෙ ඒක මගෙ අතින් ගත්ත.
"මම මේ ක්‍රීම් ටිකක් ඉල්ලගන්න ආවෙ ඔයාගෙන්" කියල කිව්වම ක්‍රීම් බෝතලේ දීල මාව කවදාවත් නැති විදිහට කාමරෙන් එලවගත්ත
ඊළඟට මොකද උනේ?
Want to support CHYOA?
Disable your Ad Blocker! Thanks :)
Disable your Ad Blocker! Thanks :)
කිණ්ණරාවි
අහින්සක කෙල්ලෙකුගේ කතාව
- 6 Likes
- 1,162 Views
- 1 Favorites
- 3 Bookmarks
- 3 Chapters
- 3 Chapters Deep
Comments moved below the chapter.
Comment on this chapter

Comments