කිණ්ණරාවි
අහින්සක කෙල්ලෙකුගේ කතාව
මගේ නම අප්සරා අපේ ගම තිබ්බෙ කුරුණෑගලට ටිකක් ඈතින්. අපිට තාත්තගෙ බිස්නස් නිසා සල්ලි වලින් අඩුවක් තිබ්බෙ නෑ. අපේ ගෙදර කෙල්ලොම දෙන්නයි. අක්ක මට වඩා අවුරුදු 6ක් වැඩිමල්. අපි දෙන්න පොඩිකාලේ ඉදලම හරිම කිට්ටුයි. අක්කගෙයි මගෙ දෙන්නගෙම හම අපේ අම්මගෙ වගෙම කිරි සුදු පාට. අම්මට වයස 45ක් උනාට පෙනුම නම් 30-35ක් වගෙ.
අක්ක අවුරුදු එකහමාරකට විතර කලින් බැන්ද. තාත්තගෙ බිස්නස් යාලුවෙක් තමා බැන්දෙ. තාත්තගෙ බලකිරීමට තමා අක්ක බැන්දෙ නම්. කොහොමහරි ඉතින් අක්ක බැදල කොලඹ ගියාට පස්සෙ මට තමා ගොඩක්ම පාලු හිතුනෙ. එයාල මාසෙකට දෙකකට සැරයක් වගේ ඇවිත් ගියා. ඒ ආවාම ඉතින් දවස් දෙක තුනක් ඉඳල තමා යන්නෙ. අක්ක ටික කාලයක් යද්දි වෙනස් උනා. එයා ටික ටික මොඩ් වෙන්න ගත්ත. කවදාවත් මේකප් දාපු නැති අපේ අක්ක මේකප් දාන්න පටන් ගත්ත. ඒකෙන් එයාගෙ ලස්සන තව වැඩි උනා. තව එයාගෙ ඇඳුම් වෙනස් උනා. ඉස්සරට වඩා හිරට අඳින්න පටන්ගත්ත.
මන් A/L ඉවර කරල ගෙදර ඉන්න කම්මැලි නිසා මගෙ හොඳම යාලුවා කාව්‍යලගෙ ගෙදර තමා හැමතිස්සෙම වගෙ මන් හිටියෙ. සාමාන්‍යෙන් උදේ එහෙ ගියාම ආයෙ ගෙදර එන්නෙ හවස් වෙලා. අක්කල ආවම නම් යන්නෙ නෑ ඒත් දවසක් එයාලත් වැඩකට එලියට යනව කියපු නිසා මමත් උදෙන්ම කාව්‍යලගෙ ගෙදර යන්න ලෑස්ති උනා.
0 comments
No comments yet
The story has no discussion yet. Leave a note here when a branch gives you something to say.
No chapter comments yet
No one has commented on this branch yet. Add the first note above.